විදෙස්

ඉන්දියාව සහ පාකිස්තානය අතර යලි සාම සාකච්ඡා

(උදයම්,පකිස්තානය) – ඉන්දියාව සහ පාකිස්තානය අතර සාමය නැවත ඇති කිරිම සඳහා මාර්තු මාසයේදී යළි සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය.

ඇමරිකානු හඬ ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාකිස්තානයේ සංවර්ධන හා සැලසුම් අමාත්‍ය අශාන් ඉක්බාල් මේ බව පවසා තිබේ.

ඉන්දියාව සහ පකිස්තාන අතර පවතින භූ ගෝලීය පිහිටීම වෙනස් කළ නොහැක.ඒ නිසා දෙරටම එකතු වී සාමය සඳහා කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

 

Related posts

සඳ මත පා තබා වසර පනහයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ මරගෙන් මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

බ්‍රසීලයේ සිකා අවධානම ඉවතට

Mohamed Dilsad

Leave a Comment