ප්‍රමුඛ පුවත 1

හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වූ අගමැති

(UTV|නුවරඑළිය ) – සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගී වෙයි.

ඒ නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු හිස තෙල් ගෑමේ උත්සවයටය.

එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කළුගහකඳුරේ විජිත ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි සංවිධානය වූ මෙම හිස තෙල් ගෑමේ උත්සවයට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විගණන පනත ව්‍යවස්ථානුකූලයි – කථානායක කියයි

Mohamed Dilsad

සාකච්ඡා වලට ප්‍රතිචාරයක් නෑ.දුම්රිය වර්ජනය ස්ථිරයි

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ ජර්මනියෙන් අවවාද

Mohamed Dilsad

Leave a Comment