ප්‍රමුඛ පුවත 1

අලුත් අවුරුදු ගැටුමකින් 5ක් රෝහලේ

(UTV|මුලතිව්) – මුලතිව්, කුමුනමුනෙයි ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබයි.
 ඊයේ (16) අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැත්වූ සාදයකින් අනතුරුව මෙම ගැටුම හටගෙන ඇති බව ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
ගැටුමින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් මුලතිව් රෝහල වෙත ඇතුළත් කර ඇත.තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිසිය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක්‍රිඩා පුහුණුව සඳහා රජයේ පාසල්වලට පුහුණුකරුවන් 3850ක්

Mohamed Dilsad

ඉදිරි නියං තත්වයට රජය මුහුණ දිට යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක්

Mohamed Dilsad

අරුවක්කාලුවට යන කොළඹ කුණු හෙට සිට නවතියි

Mohamed Dilsad

Leave a Comment