විදෙස්

සාකච්ඡා නැවත්වීමට ට්‍රම්ප් සුදානම්

(UTV| ඇමෙරිකාව) – ඉදිරියේදී උතුරු කොරියාව සමග පවත්වන සාකච්ඡා ඵලදායි නොවන බව හැගුනහොත් ඒවා අතහැර දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ.
ඔහු මේ බව කියා සිටියේ මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවූ අවස්ථාවේදිය.

න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා උතුරු කොරියාවට බලපෑම් කිරීමට දෙරටේ රාජ්‍ය නායකයන් මෙම සාකච්ඡාවේදී එකඟතාවකටද පැමිණ ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉරානයට ඇමෙරිකාව සම්බාධක දමයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් ජර්මනු චාන්සලර්ට වාග් ප්‍රහාරයක්

Mohamed Dilsad

චිලීහි ලැව් ගිනි වලින් නිවාස දහස් ගණනක් විනාශයි

Mohamed Dilsad

Leave a Comment