විදෙස්

ස්වාසිලන්තය වෙනස්වේ

(UTV| කොළඹ) – ස්වාසිලන්තයේ නම කින්ඩම් ඔෆ් ස්වාටී හෙවත් ස්වාටී රාජධානිය ලෙස වෙනස් කර තිබේ.

ඒ එරට 50 වන නිදහස් දින සැමරුමට සමගාමීව ය.

ස්වාසිලන්තයේ 50 වන නිදහස් දින සැමරුම් උළෙලේදී තෙවන ස්වාටි රජු එරට නව නාමය නිවේදනය කර තිබේ.

ඒ අනුව සිය රටෙහි නම වෙනස් කිරීමට පෙළඹෙන රාජකීයන් සුළුතරය අතරට තෙවන ස්වාටි රජු ද එක්වෙනු ඇත.

ස්වාසිලන්තය යනු දකුණු අප්‍රිකාවේ පිහිටි වර්ග කිලෝමීටර් 17364කින් සමන්විත කුඩා දූපත් රාජ්‍යයක් වන අතර මිලියන 1.3ක ජන සංඛ්‍යාවක් එහි ජීවත් වෙති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

Mohamed Dilsad

තමිල්නාඩුවේ ජල්ලිකට්ටු ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට මෝඩිගේ සහය

Mohamed Dilsad

ඉන්දියාව 74 වන ජාතික නිදහස් දිනය සමරයි

Mohamed Dilsad

Leave a Comment