ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ආයතන සංස්ථාපනයේ අවසන් දිනය අද

(UTV| කොළඹ) – පළාත් පාලන ආයතන සංස්ථාපන කටයුතු අද (20) අවසන්වේ.
ඒ අනුව හම්බන්තොට මහ නගර සභාව සහ පුජාපිටිය ප්‍රාදේශීය සභාව සංස්ථාපනයට නියමිතව ඇති බව වාර්තා වෙයි.
පසුගිය මාර්තු මස 20 වනදා පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ  කටයුතු ආරම්භ කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක සිල්වා අදත් CIDය හමුවට

Mohamed Dilsad

හජ්ජි උත්සවය 22 දා

Mohamed Dilsad

වෛද්‍ය පාදෙණියගේ ඉල්ලීම ඉවතට

Mohamed Dilsad

Leave a Comment