ප්‍රමුඛ පුවත 1

ජනපති අගමැති අතර යළිත් සාකච්ඡා

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (23) පැවැත්වීමට නියමිතය.

මෙහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විෂයන් බෙදීම සහ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 06 දෙනා වෙනුවට පත් කරන අමාත්‍යවරුන් කවුරුන්ද යන්න මෙහිදී සාකච්ඡා කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ආණ්ඩුවේ මීළඟ කැබිනට් සංශෝධනය මේ සතියේ ඉදිරි දිනයකදී සිදුකරනු ඇති බව විශ්වාස කෙරේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රන්ජන්ගේ නඩුවට දින නියමවේ

Mohamed Dilsad

අගුණකොලපැලැස්සේ විරෝධතාවය මෙහෙය වූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩු තීන්දුව දීම මැයි මසට කල් යයි

Mohamed Dilsad

Leave a Comment