විදෙස්

නිරුවත් වෙඩික්කරුවෙකු සිදු කළ වෙඩිතැබීමක්.සිව් දෙනෙකු මරුට

(UTV| කොළඹ) – ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ අවහන්හලකට නිරුවතින් කඩාවැදුනු පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

වෙඩි වැදුණු තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා පවසයි

29 හැවිරිදි වෙඩික්කරු මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ඇමරිකානු පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉරානයේ දේවස්ථාන හෙට සිට යළි විවෘතයි

Mohamed Dilsad

කොරෝනා නීති කැඩූ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

බේරූට් අගනුවරට සති දෙකක හදිසි අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment