ප්‍රමුඛ පුවත 1

පාසල් සිසුවෙක් අතුරුදහන්

(UTV|මුලතිව්) – මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් සිසුවෙක් අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ සුගන්දිරපුරම් අක්කර හතලිහ ගම්මානයේ පදිංචි පහලොස් හැවිරිදි පාසල් සිසුවෙක් උරයකට්ටි ප්‍රදේශයේ පෞද්ගලික පංතියකට සහභාගිවී සුගදිරපුරම් ප්‍රදේශයේ තම ඥාතී නිවසකට ගොස් නැවත නිවස පැමිණ නැති බවට පුදුකුඩිඉරිප්පු පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර එසේ අතුරුදහන් වී ඇත්තේ සත්‍යශීලන් තිරුජන් නැමැත්තෙකු බවයි.

පසුගිය 22 දා සවස සිට එම සිසුවා අතුරුදහන් බව ට පියා විසින් පුදුකුඩිඉරිප්පු පොලීසියට පැමිණිලි කොට තිබේ.
පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැල්ලම්පිටිය තඹ කම්හලේ කරුපයියා රාජේන්ද්‍රන් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

රතුපස්වල වෙඩි තැබීමට සම්බන්ධ හමුදා සාමාජිකයන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

තවත් සැකකරුවන් 16ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment