විදෙස්

හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම්

(UTV| ඉන්දුනිසීයාව) – ඉන්දුනිසීයාවේ හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම් නියම වෙයි.

ඒ, ඇමරිකානු ඩොලර් මිලියන 170 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළවය.

විද්යුත් ජාතික හැඳුනුම්පත් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකට අදාළව ඔහු  මෙම මුදල වංචා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාවේ බලපෑ ටොනාඩෝවෙන් 25 ක් මරුට

Mohamed Dilsad

නිව් සවුත් වේල්සයට ලැව්ගිනි වලින් බලපෑම්

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිට ඩොලර් මිලියන 25ක වන්දියක්

Editor O

Leave a Comment