ප්‍රමුඛ පුවත 1

පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කෙරේ

(UTV| පොළොන්නරුව) – පොළොන්නරුව , පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වගා කෙරෙන ගොවි බිම් සඳහා යල කන්නයට ජලය නිකුත් කිරීම අද සිට සිදුකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ 16,100 ක මට්ටමේ පවතියි.

මේ අනුව, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල සහ ඇලහැර යන ව්‍යාපාර සඳහා මැයි මස 5 වනදා ජලය නිකුත් කිරීමට පියවර ගන්නා බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. හේවාගම ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අවුරුද්දෙන් පසු තෙල් මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

පවතින නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට

Mohamed Dilsad

Leave a Comment