(UTV| කොළඹ) – ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් භාර දෙයි.
ඒ ඔවුන්ට විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමිනි.
විශේෂයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන්ගේ ආසන වෙනස් වන්නේ නම් එය කල ඇතිව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දියයුතු වේ.
ඒ අනුව මෙම මන්ත්රීවරුන් විසින් ඒ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කිරීමට කටයුතු කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]