ප්‍රමුඛ පුවත 1

හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු රිමාන්ඩ්

(UTV| කොළඹ) – පුද්ගලයින් පස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් අනතුර සිදුවූ හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු, කළමනාකරු සහ එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය ලබන මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කරයි.

ඒ අද (27) පෙරවරුවේ මෙම නඩුවවිභාගයට ගත් අවස්ථාවේදීය.

කර්මාන්තශාලාවේ හිමිකරු අද (27) නීතිඥයෙකු මාර්ගයෙන් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වුණු අතර ඉන් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කුවේට්හි සේවයට ගොස් හිංසනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවන් පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

සයිටම් සිසුන් 40ක් අද කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

Mohamed Dilsad

මැතිවරණයෙන් පසු සිරකරුවන් රැසකට පොදු සමාව

Mohamed Dilsad

Leave a Comment