විදෙස්

ට්‍රම්ප් බ්‍රිතාන්‍ය සංචාරයකට සැරසෙයි

(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වීමට සුදානම් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ජුලි 13 වන සිකුරාදා ජනාධිපති ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වනු ඇත.

මෙය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රථම බ්‍රිතාන්‍ය චාරිකාවයි.

සාමාන්‍යයෙන් ඇමරිකානු නායකයෙකු සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස බ්‍රිතාන්‍යය තෝරා ගනු ලැබුව ද, තමන්ට එරෙහිව පැවති දැඩි විරෝධය හේතුවෙන් එය අවලංගු කෙරුණි.

මෙවර බ්‍රිතාන්‍ය සංචාරයේදී ද ඔහුට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක වනු ඇති බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලැව් ගිනි නිසා සංචාරකයින් ඉවත් කෙරේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් තිදෙනෙකු මරුට

Mohamed Dilsad

මිෂෙල් ඔබාමාගෙන් ජනපතිවරණය ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment