ප්‍රමුඛ පුවත 1

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

(UTV| කොළඹ) – ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කරයි.

ඒ, මෙරට අධ්‍යාපන ක්‍රමය නවීකරණය සඳහාය.

මෙරට ආර්ථික සංවර්ධනයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි සහ ගණිත විෂයන් නවීකරණය කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ සංවර්ධන ව්‍යාපෘති ගැන ජනතාව දැනුවත් කිරීම මදි – ඇමති සාගල කියයි

Mohamed Dilsad

පූජ්‍ය බෙන්තර ජිනානන්ද ස්වාමින් වහන්සේට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

යහපාලනය ආණ්ඩුව පාලනයක් සිදු කළේ නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment