ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

(උදයම්,කොළඹ) – රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ලබන 20 වැනිද දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්තාවේදී මෙම තීරණය ලබා දී ඇත.

Related posts

වෛද්‍ය මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණාත්මක තීන්දු රැසක්

Mohamed Dilsad

හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

Mohamed Dilsad

13 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපති

Mohamed Dilsad

Leave a Comment