ප්‍රමුඛ පුවත 1

ලෝක කම්කරු දිනය අදයි

(UTV| කොළඹ) – ලෝකයේ වැඩකරන ජනතාව මහත් අභිමානයෙන් සමරන ලෝක කම්කරු දිනය අදයි.

1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූ අතර එම දිනය සමරමින් ලෝක කම්කරු දිනය මැයි 01 දිනට ජගත් ප්‍රජාව විසින් වෙන් කොට සමරනු ලබයි. එදින සිට මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය සමරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන කෝටාව ඉහළට

Mohamed Dilsad

කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨ සියල්ල වසා දැමේ

Mohamed Dilsad

උපතේදිම ජාතික හැඳුනුම්පත් අංකය

Mohamed Dilsad

Leave a Comment