ක්‍රීඩා

ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී දිවා – රාත්‍රි ටෙස්ට් තරගයක්ද පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

ලබන වසරේ ජනවාරි 24 වනදා සිට 28 වනදා දක්වා බ්‍රිස්බේන් නුවර , ගැබා ක්‍රීඩාංගණයේදී එම ටෙස්ට් තරඟ පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව ප්‍රථම වරට 2017 වසරේ ඔක්තෝම්බරයේදී පාකිස්ථානය සමඟ දිවා රාත්‍රී ටෙස්ට් තරඟයකට සහභාගි වී තිබේ.

මේ අතර ලබන ජූනි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා පිල සිය දෙවන දිවා – රාත්‍රී දෙවන ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු දිවා රාත්‍රී තරඟය ශ්‍රී ලංකාවේ තුන් වන දිවා රාත්‍රී ටෙස්ට් තරගයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණූ 659 ක ඉලක්කයක්..

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

Mohamed Dilsad

සුරංග හා දික්වැල්ල ශ්‍රේණීගත කිරිම්හි ඉදිරියට..

Mohamed Dilsad

Leave a Comment