ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයින් යළි වර්ජනයකට සැරසෙයි

(UTV| කොළඹ) – දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කරයි.

ඒ වැටුප් විෂමතා නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

ලබන 08 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලක්ෂ 53 කට අධික දුම්වැටි තොගයක් සමඟ හතරක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලයේ සියලුම ඇමතිවරුන්ට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment