ක්‍රීඩා

ලන්ඩන් නුවර සිදුවූ පිපිරිමකින් 30කුට තුවාල

(UTV| එංගලන්තය) – එංගලන්තයේ ලන්ඩන් නුවර සිදුවූ පිපිරිමකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ යුදෙව් ජාතිකයන්ගේ සැමරුමකදීය.

සැමරුම් හේතුවෙන් දල්වා තිබූ ගින්නට ජංගම දුරකතන විසි කිරීමෙන් එම පිපිරීම හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනයක වැරදිකරුවකු නම් මෙරට ක්‍රීඩා ආයතන නිලවරණ තහනම්

Mohamed Dilsad

ජැෆ්නා ස්ටැලියන්ස් සමග කලම්බු කිංග්ස් අද ගැටෙයි

Mohamed Dilsad

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment