ප්‍රමුඛ පුවත 1

ග්ලයිෆොසේට් තහනම ගැන රතන හිමි කියන කතාව

(UTV| කොළඹ) – තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය රතන හිමියෝ පවසති.

කොළඹ දී අද (03)  පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ ජනාධිපති ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටි බවයි.

වස විසෙන් තොරව පරිසර හිතකාමී වගා කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මෙම වැඩසටහන පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

පාතාල නායක මධුෂ්ගේ වත්කම් කෝටි දහස ඉක්මවයි

Mohamed Dilsad

එජාප සාමජිකයින් ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment