ප්‍රමුඛ පුවත 1

සමෘද්ධිලාභින් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් නව ඇමති කියයි

(UTV| කොළඹ) – සමෘද්ධිලාභින් ශක්තිමත් කිරිමේ ක්‍රමවේදයක් හදුන්වා දිමටද අපේක්ෂා කරන බව  සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.

නව අමාත්‍යංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට අද (04) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී අමාත්‍යවරයා මෘද්ධි නිළධාරින්ගෙන් ඉල්ලා සිටියේ තමා කෙරෙහි වැරදි ආකල්පයක් ඇති කර නොගන්න ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ඉරු දින ජනාධිපති කොමිසමට අමතර බලතල [GAZETTE]

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි

Mohamed Dilsad

හානි සිදුවූ මහනුවර ජනතාව වෙනුවෙන් මිලියන 10ක වන්දි

Mohamed Dilsad

Leave a Comment