ප්‍රමුඛ පුවත 1

කතුරු පහරින් බිරිඳ මැරූ සැමියෙක්

(UTV|ත්‍රීකුණාමලය) – ත්‍රීකුණාමලය, හතරවන හරස්වීදිය, පාලයුත්තු ප්‍රදේශයේදී පුද්ගලයෙකු කතුරකින් ඇණ සිය බිරිඳ ඝාතනය කර තිබේ.

අද(05) අළුයම 01.05ට පමණ අදාළ ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය කාන්තාව 26 හැවිරිදි අයෙකි.

ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රීකුණාමලය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුලූ 5 ක් කටුනායකදී CID භාරයට

Mohamed Dilsad

අදත් වැසි ඇතිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment