කලා

Raees පකිස්ථානය තුල තහනම් කරයි

(උදයම්,පකිස්ථානය)  –  මේ වන විට බොක්ස් ඕෆිස් ලයිස්තුවේ මුල්තැනට පත්ව ඇති Raees  චිත්‍රපටය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට පාකිස්ථාන බලධාරීන් තීරණය කරයි.

නමුත් මෙම චිත්‍රපටය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමට හේතු දැක්වීමක් පාකිස්තානයේ රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙතෙක් සිදුකර නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ.

Raees චිත්‍රපටය තුල මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් ලෙස පෙන්වා දීම හේතුවෙන් මෙම වාරණය නිකුත් කර අති බව වාර්තා වේ.

පසුගිය ජනවාරි 25 වනදා Raees චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ වූ අතර පසුගිය 02වනදා Raees චිත්‍රපටය පකිස්ථානය තුල ප්‍රදර්ශනය අාරම්භ වීමට නියමිතව තිබුණි.

Related posts

භාතිය – සන්තුෂ්ගෙන් රෝහණ වීරසිංහයන්ට සහ සුනිල් ආරියරත්නයන්ට පිළිතුරු ලිපියක්

Mohamed Dilsad

‘තෝර්’ නවතම චිත්‍රපටය ගැන නටාලියාගේ රසිකයන්ට පණිවිඩයක්

Mohamed Dilsad

අභ්‍යවකාශයේ රූගත කෙරෙන චිත්‍රපටයක් සඳහා රුසියාවේ පිරිසක් අභ්‍යවකාශය වෙත යයි

Mohamed Dilsad

Leave a Comment