විදෙස්

පුටින් සිව් වන වරටත් දිවුරුම් දෙයි

(UTV|රුසියාව) ජනාධිපති ව්ලැදිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස සිව් වන වරටත් දිවුරුම් දෙයි.

ඒ අනුව ඔහුට තවත් වසර 6ක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබේ.

පසුගිය වසර 18ක් මුළුල්ලේ රුසියානු නායකයා වූයේ මොහුයි.

ඓතිහාසික දිවුරුම් දීමේ උත්සවයට මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී එක්වෙමින් ජනපති පුටින් ප්‍රකාශ කළේ රුසියාවේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසියේම කළ අනතුරු ඇඟවීම මෙන්න

Mohamed Dilsad

ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් 29 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉස්තාන්බුල් සමාජශාලා ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment