ප්‍රමුඛ පුවත 1

එජාප දේශපාලන මණ්ඩලය යළි රැස්වේ

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය අද (09) යළි රැස්වේ.

ඒ පක්ෂ ව්‍යවස්ථාව සහ අනෙකුත් ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රැස්වීම අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පස්වරු 3.30ට පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ආරක්ෂක ලේකම්ට හා හිටපු පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසි.

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු – පූජිත් ජයසුන්දර ඇප ඉල්ලයි

Mohamed Dilsad

ජනපති කියූ බවට පල වන වාර්තා අසත්‍යයි

Mohamed Dilsad

Leave a Comment