ප්‍රමුඛ පුවත 1

ගුවන්තොටුපලේ ගබඩාවක ගින්නක්

(UTV| කොළඹ)  – කටුනායක ගුවන්තොටුපලේ තීරබදු රහිත භාණ්ඩ අලෙවි සැල් ගබඩාවක ගින්නක් හටගෙන තිබේ.

අද(09) අලුයම හටගත් ගින්න ගුවන් තොටුපල ගිනි නිවන ඒකකය මඟින් නිවා දමා ඇති බව කටුනායක ගුවන්තොටුපල පොලිසිය පැවසුවේය.

එම ගබඩාවේ විදුලි උපකරණ ගබඩා කර තිබූ බව වාර්තාවේ.

මෙම ගින්නෙන් ගුවන්තොටුපල කටයුතු වලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රට තුල අසමඟිය පතුරවන ලිපි 600ක් සමඟ තිදෙනා CIDය භාරයට

Mohamed Dilsad

හෙරොයින් තොගයක් සාම්පුර් වෙරලෙන් සොයා ගනී

Mohamed Dilsad

මහනුවර ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

Mohamed Dilsad

Leave a Comment