ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළ යයි.

(UTV| කොළඹ) –  2017 වසරේ මෙරට දුම්වැටි නිෂ්පාදනය මිලියන 600කින් පහළ ගොස් ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

එහි සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ 2016 වසරේ දුම්වැටි නිෂ්පාදනය මිලියන 4300ක් බවයි.

ගිය වසරේ එය මිලියන 3700ක් දක්වා අඩු වී ඇත.

දුම්වැටි පානය අධෛර්යමත් කිරීම සඳහා රජය ගත් විවිධ ක්‍රියාමාර්ග මෙම තත්ත්වයට හේතු වී ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඉන්ධන මිල අඩුවෙයි

Mohamed Dilsad

කහ හිඟයට කඩිනමින් විසඳුමක්

Mohamed Dilsad

ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම්

Mohamed Dilsad

Leave a Comment