Trending News

සයිටම් විරෝධයට විසදුම් දෙන්න ජනපති මැදිහත් වෙයි

(උදයම්,කොළඹ)  – මේ වන විට මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ රටේ අනෙකුත් පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පැන නැගී ඇති විරෝධය සම්බන්ධයෙන් විසඳුමක්  ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තලවාකැලේ ආගරපතන – හුටිවිල් වතුයායේ ඉදිවූ ප්‍රථම වතු නිවාස ගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවට අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

 

අදාල සියලූ පාර්ශව සමඟ සාකච්ඡා කර උචිත විසදුමක් ලබා දෙන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

 

Related posts

වට්ස්ඇප් පරිශීලකයන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

Prime Minister arrives in Tokyo

Mohamed Dilsad

යෞවන යෞවනියන් අතර, එච්අයිවී අවධානම ඉහළ ට.

Editor O

Leave a Comment