ප්‍රමුඛ පුවත 1

ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ ගැටළු පිළිබඳ ඇමති රිෂාඩ් සොයා බලයි

(UTV| කොළඹ) – ගිනි පෙට්ටි නිෂ්පාදකයින් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 09 වැනිදා කොළඹ, කොල්ලුපිටිය අමාත්‍යාංශ සංකීර්ණයේ දී පැවැත්විණ.

ගිනි පෙට්ටි නිෂ්පාදකයින් විසින් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා කියා සිටියේ ගිනි පෙට්ටි කර්මාන්තකරුවන් මුහුණ දී තිබෙන ගැටළු විසඳීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බවයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MINISTER-WITH-MATCH-BOX-MAKERS-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MINISTER-WITH-MATCH-BOX-MAKERS-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති හමුවෙයි

Mohamed Dilsad

නේවි සම්පත් ඇතුළු පිරිස ලබන යළි රිමාන්ඩ්…

Mohamed Dilsad

විල්පත්තුවේදී වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබයි

Mohamed Dilsad

Leave a Comment