(UTV| කොළඹ) – දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද(17) සංකේත වර්ජනයක නිරත වෙයි.
ඒ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමිනි.
උදෑසන 8 ආරම්භ කරන මෙම වර්ජනය මාතෘ සහ ළමා රෝහල්, පිළිකා ආයතනය සහ වකුගඩු සායනවල ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]