ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (17) රැස්වේ.

අද (17) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ‍මෙම රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ.

‍ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව මෙහිදී අවධානය යොමු කරනු ඇත.

ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්16 දෙනාද අද දිනයේදී මෙම රැස්වීම සඳහා සහභාගී වීමට නියමිතය.

ඔවුන්ද පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයාට  යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආගමික නිදහස් ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන්න-ඇමති රිෂාඩ්

Mohamed Dilsad

රාජපක්‍ෂ රජය රටේ මුදල් කාබාසිනියා කල හැටි මුදල් ඇමති කියයි

Mohamed Dilsad

පදවියේ අනතුරක් කතක් මියයයි.10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment