ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සුදානම් රටවල්

(UTV|බ්‍රසීලය)  – ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවීමට සුදානම් වන රටවල් 4 ක් සිය සංචිත නම් කර තිබේ.

මෙලෙස සිය පාපන්දු සංචිතයන් නම් කර ඇත්තේ බ්‍රසීලය, අයිස්ලන්තය, කොස්ටරිකා සහ ස්වීඩනය  රටවල් 4 යි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රටවල් 32 ක සහභාගිීවීමට නියමිතය.

එම තරඟ ජුනි 14 වනදා රුසියාවේදි ආරම්භවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංගලාදේශයට කාසියේ වාසිය

Mohamed Dilsad

අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ නවසීලන්තයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් ප්‍රභූ ආරක්ෂාව ගැන අසන්ත ද මෙල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment