ප්‍රමුඛ පුවත 1

මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගිනි.

ඊයේ(18) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ග්‍රෑන්ඞ්පාස්,සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.

එහිදී සැකකරුවන් සතුව තිබී මත්කුඩු සහ කේරළ ගංජා තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ගිනි අවියක් සහ ජීව උණ්ඩ 6 ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් නාරාහේන්පිට, කිරුළපන, මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් දැනුම් දෙන්න

Mohamed Dilsad

එජාපෙ නායකයන් සහ විපක්ෂ නායක අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment