ප්‍රමුඛ පුවත 1

මිලියන 24ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

හෙරොයින් කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 39ක්  සමඟ මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද(23) උදෑසන මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 24.4ක් බව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවර බෝට්ටු දෙකක් අනතුරුට ලක්වී තිදෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි එකම යථාර්තවාදී ප්‍රතිපත්තිය [VIDEO]

Mohamed Dilsad

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය

Mohamed Dilsad

Leave a Comment