ප්‍රමුඛ පුවත 1

විදුලි ඉංජිනේරු සංගමය වැඩ වර්ජනය තාවකාලිකව නවතයි

(UTV| කොළඹ) – ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉතා කඩිනමින් විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කල යුතු බැවින් මෙම තීරණය ගත් බව එම සංගමය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිප අවසන් තීරණය තව සති දෙකකින් – මන්ත්‍රී දුමින්ද කියයි

Mohamed Dilsad

ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වේ

Mohamed Dilsad

වල්ලාපට්ටා කැපූ සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment