විදෙස්

උතුරු කොරියාව දැඩි තීරණයක

(UTV|උතුරු කොරියාව) – සිය න්‍යෂ්ටික අවි අත්හදා බැලිමේ මධ්‍යස්ථානයක් විනාශ කිරිමට උතුරු කොරියාව තීරණය කරයි.

එය න්‍යෂ්ටික අවි අත්හදා බැලිම් සම්බන්ධයෙන් ඇමරිකාව සමග ඇති කර ගත් එකඟතා මත සිදුකරන බව උතුරු කොරියාව ප්‍රකාශ කර ඇත.

මෙහි න්‍යෂ්ටික අවි අත්හදා බැලිම් 6 ක් සිදු කර තිබේ.

පවතින දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන එය විනාශ කිරීමට තීරණය කර ඇති අතර මෙම මධ්‍යස්ථානය අද හෝ හෙට විනාශ කිරීමට නියමිතය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමිල්නාඩු ධීවරයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

වියට්නාමයේ සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතී

Mohamed Dilsad

Leave a Comment