ප්‍රමුඛ පුවත 1

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත් වෙයි

(UTV| කොළඹ) –  වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඇය ඊයේ(23) ජනාධිපති නිල නිවසේදී  දිවුරුම් දුන් අතර මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී නැවතත් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ටෙලිකොම් අලුත්ම ” Voice App” එකක් හදුන්වාදෙයි.

Mohamed Dilsad

දිවයින අවට තරංගාකාර කැළඹිලි ස්වභාවයක්

Mohamed Dilsad

Leave a Comment