විදෙස්

ඉන්දියාවේ තීරණාත්මක මැතිවරණයක්

(උදයම්,ඉන්දියාව) –  අද දිනයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මතිවරණය පැවැත්වේ.
 අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලයට පත් වීමෙන් පසු ඔහු මුහුණ දෙන ප්‍රබලතම මැතිවරණ අභියෝගය මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මිලියන 200ක ජනගහණයක් ස-හිත  මැතිවරණයත් සමඟයි.

2014 වසරේ ජාතික මැතිවරණයෙන් තේරී පත් වන විට නරේන්ද්‍ර මෝදිට මෙම ප්‍රාන්තයේ ජයග්‍රහණය හිමි වුණා.

එහෙත් මුදල් නෝට්ටු අවලංගු කර නව නෝට්ටු එක් කිරීමේ තීරණයෙන් පසු නරේන්ද්‍ර මෝදි රජයේ ජනප්‍රියත්වය මෙම ප්‍රාන්ත මැතිවරණයෙන් විනිශ්චය කිරීමට හැකි වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

Related posts

ඇමරිකානු ජනපතිවරණ කරට කර සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

බෙලරූස් ජනරජයට රුසියානු හමුදා යැවීමට සූදානමක්

Mohamed Dilsad

MonkeyPox තවත් රටවල් 3කට පැතිරෙයි

Mohamed Dilsad

Leave a Comment