විදෙස්

ට්‍රම්ප් නව සංක්‍රමණික තහනමක් ගෙන එන්න සුදානම්

(උදයම්,කොළඹ)  –  සංක්‍රමණිකයින් සඳහා නව නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවෙයි.

ඒ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7ක සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම වළක්වාලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගය අධිකරණය මගින් ආපසු හැරවීම හේතුවෙනි.

වාර්තාකරුවන් වෙත ඔහු ප්‍රකාශ කර ඇත්තේ නව නියෝගය කලින් නිකුත් කළ සංක්‍රමණික තහනමට වඩා සුළු වශයෙන් වෙනස් වනු ඇති බවය.  ඒ පිළිබද වැඩිදුර තොරතුරු ජනාධිපති ට්‍රම්ප් හෙළිදරව් කර නොමැති බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

මියන්මාරයේ හමුදා ගුවන් යානා අනතුරකින් 12 ක් මරුට

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ යෝජනාවක් ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් 3600ක් මරුට

Mohamed Dilsad

Leave a Comment