ක්‍රීඩා

ධනංජය බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් ඉවත්වෙයි

(UTV| කොළඹ) – ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් චාරිකාවෙන් ද ඉවත් වෙයි.

ඒ සිය පියාගේ අභාවය හේතුවෙනි.

ඊයේ (24) රාත්‍රී 8.30ට පමණ රත්මලාන , ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේදී  සිදුවූ වෙඩි තැබීමකින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා අභාවප්‍රාප්ත විය.

මෙම වෙඩි තැබීමෙන් තවත් 3 දෙනෙකු තුවාල ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තයට පැමිණි පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් 06 කට කොරෝනා

Mohamed Dilsad

එංගලන්තය තෙවැනි වරටත් ලෝක ශූරයෝ වෙති

Mohamed Dilsad

නවසීලන්ත තරඟාවලිය ගැන දිමුත් කියන අලුත්ම කතාව

Mohamed Dilsad

Leave a Comment