ප්‍රමුඛ පුවත 1

ආහාර විෂවීමකින් සිසුන් පිරිසක් රෝහලේ

(UTV| කොළඹ) – හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල සර් ජෝන් කොතලාවල විදුහලෙහි සිසුන් 35 දෙනෙකු රෝහල් ගත කෙරේ.

ඔවුන් මේ වන විට පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

අද පෙරවරුවේ පාසලේ පැවති සීල ව්‍යාපාරය අතරතුර ලබාදුන් උදෑසන ආහාර වේල මෙලෙස විෂ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජවිපෙ ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කෙරේ

Mohamed Dilsad

චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ස‍බඳතාවන්හී “60 වසර” සමරුම් උළෙල

Mohamed Dilsad

එජාප මහලේකම්ගෙන් ජනපති අපේක්ෂකත්වය පිළිබද නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment