විදෙස්

ඇමෙරිකා – උතුරු කොරියා සාකච්ඡා වලට දකුණු කොරියාවත් එක් වෙයි

(UTV|ඇමෙරිකාව) –  ඇමරිකා සහ උතුරු කොරියා නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමන්ද සහභාගිවන බව දකුණු කොරියාව පවසයි.

ඒ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙනි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර හමුව ලබන මස 12 වනදා සිංගප්පුරුවේ පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් මේ වනවිට එම සාකච්ඡාව ස්ථිර වශයෙන් පැවැත්වෙන බවට දෙරටම තහවුරු කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම සාකච්ඡාවට තම අදහස් සහ එකඟතා දැනුම්දීමට සූදානම් බවයි දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවැක්සින් එන්නතට ගැන ඉන්දීය ඖෂධ පාලක මණ්ඩලයේ තීරණය අද

Mohamed Dilsad

අවශ්‍ය මොහොතේ ජනපති ආර්‍යාවත් වැඩ අරඹයි

Mohamed Dilsad

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment