(UTV| කොළඹ) – ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය ,නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය මිලිමීටර් 107.3කි.
එමෙන්ම කළුතර, මහනුවර, කොළඹ, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට ද තරමක තද වැසි ඇති වී තිබේ.
අද දිනයේදීත් පළාත් රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර එම ප්‍රදේශයේ සුළෙඟ් වේගය ද ඉහළ ගොස් ඇත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]