විදෙස්

ජෝර්දාන අගමැති ඉල්ලා අස්වෙයි

(UTV|ජෝර්දානය) – ජෝර්දාන අගමැති හනි මුල්කි අද ඉල්ලා අස්විය.

ඒ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව පැනවූ බදුවලට මතුවූ ජනතා විරෝධතා හේතුවෙනි.

අධික බදු සහ මූල්‍ය පාලන පියවරවලට එරෙහිව දින කිහිපයක් තිස්සේ පැවති විරෝධතාවලදී ජනතාව පොලීසිය හා ගැටුණු අතර, පොලීසිය මාර්ග බාධක යොදා, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවේ සංචාරයකට බංග්ලාදේශ අගමැතිනියට ආරාධනා

Mohamed Dilsad

ෆසායි සුලිකුණාටුව නිසා ජපානයේ නිවාස රැසකට විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

නයිජීරියාවේ වසංගත උණ රෝගයක්

Mohamed Dilsad

Leave a Comment