ප්‍රමුඛ පුවත 1

භුමි තෙල් මිල සම්බන්ධයෙන් ධීවරයින් විරෝධතාවයක

(UTV|කළුතර) – කළුතර, මග්ගොන නගර මධ්‍යයේදී  ධීවරයින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වී තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ අ වහාන ධාවනයටද බාධා එල්ලවූ බව අප වාර්තාකරු පැවසීය.

මෙම විරෝධතාවට බේරුවල, පයාගල ප්‍රදේශවල ධීවරයෝද එක්ව සිටියහ.

විරෝධතාකරුවන් පැවති මිලටම තමන්ට භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්ධන මිල වැඩිවන බව රජය කියයි

Mohamed Dilsad

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය එජාප සන්ධානයකට නෑ

Mohamed Dilsad

ලක්ෂ 12කට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment