ප්‍රමුඛ පුවත 1

පාපන්දු මිත්‍රත්ව වැඩසටහන එක්වූ දරුවන්ට ඇමති රිෂාඩ් සුබ පතයි

(UTV| කොළඹ) – රුසියාවේ මොස්කව් හිී පැවැත්වෙන “පාපන්දු මිත්‍රත්ව වැඩසටහන” සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන දිලූක බණ්ඩාර සහ ඉයන් සදාත් යන ක්‍රීඩකයින්ට, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඊයේ (07) තැපැල් සහ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ දී සිය සුබාශිංසන එක් කළේය.

මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සහභාගී වන්නේ පළමු වරට වීම විශේෂත්වයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය වර්ජනය තාවකාලිකව කල් දැමේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අවුරුදු 18ට අඩු දරුවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

වාලම්පුරි ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment