ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ පුතු යළි බන්ධනාගාර ගත කෙරේ.

(UTV| කොළඹ) – පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක මහතා සහ ඔහුගේ වැඩිමහල් පුතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ ලබන 18 වනදා දක්වායි.

ඔහු ඊයේ (13) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කෙරුණි.

පසුගිය 9 වනදා රාත්‍රියේ වත්තල – එඬේරමුල්ල ප්‍රදේශයේදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදුව ඇත්තේ 7.30 ට පමණයි.

පහරකෑමට ලක්ව ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කොළඹ සිට ඉන්දියාවේ විශාකාපට්නම් දක්වා සෘජු ගුවන් සේවා අගෝස්තුවේ සිට

Mohamed Dilsad

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ පෙත්සම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment