ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ පුතු යළි බන්ධනාගාර ගත කෙරේ.

(UTV| කොළඹ) – පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක මහතා සහ ඔහුගේ වැඩිමහල් පුතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ ලබන 18 වනදා දක්වායි.

ඔහු ඊයේ (13) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කෙරුණි.

පසුගිය 9 වනදා රාත්‍රියේ වත්තල – එඬේරමුල්ල ප්‍රදේශයේදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදුව ඇත්තේ 7.30 ට පමණයි.

පහරකෑමට ලක්ව ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මධ්‍යම පළාතේ සියලුම සුරාසල් වැසේ.

Mohamed Dilsad

1990 ගිලන් රථ දැන් නැගෙනහිර පළාතටත්

Mohamed Dilsad

පුජීත් ජයසුන්දරවත් රෝහල් ගත කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment