ප්‍රමුඛ පුවත 1

ජල්ලිකට්ටුවලින් තොන්ඩමන්ට මෝටර් රථයක්

(උදයම්,ඉන්දියාව)  – තමිල්නාඩු ජනතාව අතර දෙමළ වසන්තය වෙනුවෙන් පැවති ජල්ලිකට්ටු තරගයකදී තොන්ඩමන් අමාත්‍යවරයා ජයග්‍රහණය කර මරුටි වර්ගයේ මෝටර් රථයක් සහ දේශීය ගවයෙකු තෑගි ලෙස දිනා ගත බව වාර්තාවේ.

මෙම තරගය හීලෑ ගවයන් අතර පවත්වා ඇති අතර ඊට සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයාද ගවයෙක් ඉදිරිපත් කර තිබේ.

මෙහිදී තොන්ඩමන් අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ගවයා හොඳම ගවයාට හිමි ත්‍යාගය දිනා ඇත.

මෙම තරගයට විවිධ ප්‍රදේශවලින් ගවයන් 950 කු පමණ ඉදිරිපත් කර සිටි බව වාර්තාවේ.

 

Related posts

උතුම් ථෙරවාදි බුදු දහම ප‍්‍රචාරය කරන්න ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය එක් වෙයි.

Mohamed Dilsad

දෙහිවල සත්වෝද්‍යානයට නව සත්ව විශේෂ රැසක්

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ සිට මත් ජාවාරම් මෙහෙයවූ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment