ප්‍රමුඛ පුවත 1

රජයේ පරිපාලන නිලධාරීන් සේවා වලින් ඉවත් වෙයි

(UTV| කොළඹ) – රජයේ පරිපාලන නිලධාරීන් අද (14) දිනයේ සේවා කටයුතු වලින් ඉවත් විමට තීරණය කර තිබේ.

ඔවුන් අනිවාර්ය ලෙඩ නිවාඩු දමා අද දින සේවා කටයුතු වලින් ඉවත්ව සිටින බව වාර්තාවේ.

ඒ පරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් බව රාජ්‍ය පරිපාලන සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කළේය.

රජයේ පරිපාලන නිලධාරීහු 2462ක් අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතු වලින් ඉවත්ව සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ සිටි තවත් ලාංකික සිසුන් 48 ක් දිවයිනට

Mohamed Dilsad

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයන් 8,000 ක් පිටුවහල් කිරීමට පියවර

Mohamed Dilsad

අම්බලමේදී බස් රථයක් අනතුරට අයෙක් මරුට.35ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment